තවත් කොරෝනා මරණ 45ක්

තවත් කොරෝනා මරණ 45ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 4099ක් දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

May be an image of text that says "රජයේ පවෘත්ති දෙපාර්තමේන්තුව தகவல் திணைக்களம் Department Government Information 2021 07. 25 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු නිවේදන අංක: 734/2021 නිකුත් කරන ලද වේලාව:19:05 2021.07.25 දින වාර්තා කරන ලද කොවිඩ මරණ සංබ‍යා 2021 ජුලි දින වාර්තා කරන ලද, සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (24) තහවුරු කොවිඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යා මෙසේය. වයස් කා ණ්ඩ අවුරුදු 30ට අඩු අවුරුදු 30-59 අතර අවුරුදුර සහ වැඩි එකතුව පිරිමි 01 03 19 23 එකතුව කාන්තා 00 04 18 22 07 37 37 45 Dmr' ad Iwm මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 05. கொரும்ப தொட (+94 11)2515759 www.news.lk"

පුවත යවන්න