ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 19 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
ඒ සිය වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා රජය සාධනීය පියවරක් නොගත් බව පවසමින්.
ඊයේ දිනයේද ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් හා රජයේ අමාත්‍යවරුන් පිරිසක් අතර මීට අදාළව සාකච්ජාවක් පවත්වා තිබුණා.