අද මේ දක්වා ආසාදිතයන් 2,154 ක්

අද දිනයේ මෙතෙක් කොරෝනා ආසාදිතයන් 2,154ක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 341,246ක් දක්වා ඉහළ ගියා.
අද දිනයේ ආසාදිතයින් 2,244ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 300,406ක් බවට පත්ව තිබෙනවා.

පුවත යවන්න