රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
රැපිඩ් ඇන්ටින් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති බවයි ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල්ගත වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වනවා.