කොරෝනා දත්ත ගැන විශ්වාසය අවමයි / මහාචාර්ය සුනෙත් අගම්පොඩි

මෙරට දත්තවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා ට්විටර් පණිවිඩයක් මගින් පවසනවා.
මහාචාරයවරයා කියා සිටියේ ගතවූ අප්‍රේල් මාසය තුල ද කොරෝනා දත්ත වාර්තා කිරීමේ අසාමාන්‍ය තත්ත්වයක් හඳුනාගත හැකි බවයි.

Image

 

 

පුවත යවන්න