ඇෆ්ගනිස්ථානයේ සම්පූර්ණ බලය හිමිකර ගැනීමට තලේබාන් සංවිධානය සමත්ව තිබෙනවා. ඒ හිටපු ජනපති අෂ්රෆ් ඝානි ධූරය අතහැර පලායාමෙන් පසුවයි. මේ නවතම තත්ත්වය පිළිබද ලංකා ඒ නිවුස් ගෙන එන වාර්තාවක්.