මුල් වරට දෛනික ආසාදිතයන් 4,000 ක් ඉක්මවා වාර්තා කරයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1,172 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිල ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ් අනුව අද දිනයේ සමස්ත දෛනික ආසාදිතයින් ගණන 4,282ක්.

එය මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණනයි.
ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38 9,978ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

පුවත යවන්න