දෙමව්පියන්ගේ නොසැළකිල්ල නිසා නිවසට වී සිටින දරුවන් විසිදහසකට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට කොරෝනා රෝගය ආසාදනය වී තිබෙනවා. ඔබේ දරුවන්ගේ සෞඛ්‍යය ගැන පෙරට වඩා සිතිය යුතු කාලය පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කර සිටියා.