කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 453 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,983ක්.
ඒ අනුව, කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 502,755ක් දක්වා ඉහළගොස් තිබෙනවා.