කොවිඩ් අසාදිත වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය එලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත්ව තිබුණා.