කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 443 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති,ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,342ක්.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 508,672ක් දක්වා ඉහළගොස් තිබෙනවා.