දැඩි සත්කාර ඒකකවල කොරෝනා ආසාදිතයන් 83 ක් / සියයට 90ක අඩුවීමක්

කොරෝනා ආසාදිතයින් 83 දෙනෙකු මේ වනවිට දැඩි සත්කාරවල(ICU) ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා සම්බන්ධීකාරක අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්ද්‍රානි මහතා සඳහන් කළේ, විශේෂිත වූ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඔක්සිජන් මත යැපෙන රෝගීන් 382 ක් පමණ සිටින බවයි.

මීට පෙර එම සංඛ්‍යාව එක්දහස් එකසියය දක්වා ඉහළ ගොස් තිබුණා.

 

පුවත යවන්න