ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති පාලන මිල ගණන් ඉවත් කිරීමට ඊයේ පැවති විශේෂ කැබිනට් හමුවේදී තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
මෙම සියළුම භාණ්ඩ මිල ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා ඇති අතර මේ වන විටත් වෙළඳපල තුල ගෑස්, කිරිපිටි හා සිමෙන්ති හිඟයක් ද පවතිනවා.