ඇතැම් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කල වහාම සම්මත කරගන්නා බවත් ඒවා ප්‍රමාණවත් සාකච්ඡාවක් සඳහා විවෘත නොවන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා පැවසුවේ මෙය ගැටළුකාරී තත්ත්වයක් බවයි.
https://www.facebook.com/watch/?ref=external&v=300893761582181