මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉරාන ජාතිකයන් 12 දෙනෙකු විෂබීජ නාශක දියර පානය කිරීම නිසා දෙදෙනෙකු මිය ගියා.
ඉතිරි දස දෙනා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා.