ආණ්ඩුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවකට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වනු ඇති.
අද පැවැත්වෙන සාකච්ඡාවේ යුගදනවි තාප බලාගාර ගිවිසුම සහ වත්මන් දේශපාලන තත්ත්වය සාකච්ඡා කිරීමට නියමිතයි