ප්‍රංශයේ සිට මගීන් 200ක් සමග ගුවන් යානයක් දිවයිනට

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් යළි ආරම්භ වී තිඛෙනවා.

ඒ අනුව චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද උදෑසන 4.49 මගීන් 200ක් සමඟින් බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති බවයි සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

වසර 06කට පමණ පසුවයි මෙලෙස ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් යළි ආරම්භ වී ඇත්තේ.

පුවත යවන්න