සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 10 ක් අද (02) වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,770 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් කාන්තා සහ පිරිමි ආසාදිතයින් වාර්තා වී ඇත්තේ, 5 දෙනා බැගිනි