සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, සීනි ආනයනකරුවන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බවයි.