ගමන් බෑගයක් තුළ දමාගොස් තිබූ කාන්තා මළ සිරුර හඳුනා ගැනේ

සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක් තුළ තිබී සොයාගත් මළ සිරුර මාළිගාවත්තේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ කාන්තාවගේ සිරුර ඇගේ ස්වාමි පුරුෂයා සහ දරුවන් විසින් හඳුනා ගනු ලැබ ඇති බවයි.

සපුගස්කන්ද, මාබිම පාර අසල කසල ගොඩක ගමන් මල්ලක් තුළ දමා තිබියදී ඊයේ (04) මෙම මළ සිරුර හමුවිය.

පුවත යවන්න