කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 482 දෙනෙකු අද (05) දිනයේ මේවන විට හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 543,867කි.