දිස්ත්රික්ක 08ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම හෙට(08) පස්වරුව දක්වා දීර්ඝ කර තිබේ.
ඒ අනුව බදුල්ල, ගාල්ල, කළුතර, නුවර , කෑගල්ල, කුරුණෑගල, මාතලේ හා රත්නපුර යන දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම ක්රියාත්මක ය.