අදත් ආසාදිතයන් 963 ක් සුවය ලබයි

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 963 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 55,398ක් දක්වා ඉහළ ගියා.

පුවත යවන්න