නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.
ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමනට එල්ලවන ප්‍රහාර සඳහා වෙනත් ආකාරයකින් පහර දීමටත් සූදානම් බවයි.