පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව වෙනුවෙන් දේශීයව නිෂ්පාදනය කළ ආරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කර තිඛෙනවා.
ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් දේශීයව අදාළ උපකරණ තොගය නිෂ්පාදනය කර තිබුණා.
එම උපකරණ ඊයේ කතානායක මහින්ද යාපා අඛේවර්ධන මහතා වෙත භාර දුන් අතර එම අවස්ථාවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද එක්ව සිටියා.