දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් නව කොරෝනා ප්‍රභේදය ඔමික්‍රොන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිඛෙනවා.
මෙතෙක් ලෝකයෙන් සොයාගත් විකෘතිතා වැඩි ම සංඛ්‍යාවක් සහිත කොරෝනා ප්‍රභේදය ලෙසයි මෙය සැලකෙන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙතෙක් හදුනාගත් කොරෝනා ප්‍රභේද මෙන් වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බවයි.
ඛෙල්ජියම, හොංකොන් සහ ඊශ්‍රයලය යන රටවලින් මෙම වෛරසය හමුව තිබුණා.