විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විශේෂ දැනුම්දීමක්

සයිප්‍රස් රාජ්‍යයට ගමන් ගන්නා මගීන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශය විශේෂ දැනුම් දීමක් සිදුකර තිඛෙනවා.

ලබන වසරේ ජනවාරි මස 10 වනදා සයිප්‍රස් බලා පිටත්ව යන මගීන් එරට ගුවන්තොටුපලේදී පී.සී.ආර් පරීක්ෂණයකට යොමුවීම අනිවාර්ය වේ.

එරට සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ අදාළ පී.සී.ආර් පරීක්ෂණයට සදහා වැයවන යුරෝ 15ක මුදල මගීන් විසින් දැරිය යුතු බවයි.

May be an image of text

පුවත යවන්න