විදෙස් ගතව සිට මෙරටට පැමිණි කිලිනොච්චිය ප්රදේශයේ කාන්තාවක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිඛෙනවා.
ඇය අතුරුදන්ව ඇති බවට ලැබුණු තොරතුරක් මත ඥාතීන් විසින් පොලිසියට පැමිණි කර තිබුණා.
ඒ අනුව අදාළ කාන්තාව පදිංචිව සිටි බව කියන කිලිනොච්චිය උදයනගර් ප්රදේශයේ නිවස පොලිසිය විසින් පරීක්ෂා කොට තිබුණා.
එම නිවසේ ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබී ඇති අතර ඇයව ඝතනය කර ඇත්දැයි සැකමතුව තිඛෙනවා.