ඔමික්‍රෝන් ආසාදිතයින් විවිධ ප්‍රදේශවලින් ඉදිරියේ දී හඳුනා ගැනීමේ අවධානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
මේ අතර අවශ්‍ය තරම් එන්නත් තොග මෙරටට ගෙනැවිත් ඇති බව සෞණ්‍ය අංශ අවධාරණය කරනවා. බූස්ටර් එන්නත ලබා ගැනීමේ අඩුවක් පවතින බැවින් හැකි ඉක්මනින් එන්නත්කරණයට යොමුවන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.