රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

එම ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර ඒ මහතා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.

පුවත යවන්න