ගුරු- විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිඛෙනවා.
වැටුප් කොමිසමේ සහ මුදල් අමාත්‍යංශයේ එකගතාව මත ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදියි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.
ගුරුවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණා.