අද දිනය තුළ ද දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලිය බිදවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
දෛනික විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමේ අපහසුතා හෝ විදුලි බලාගාර පද්ධති බිදවැටීම් ඊට හේතුවනු ඇති බවයි මණ්ඩලය සදහන් කළේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ විදුලිබ බිදවැටී තිබුණා.
එම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබු අතර කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම මෙම විදුලි බිදවැටීමට හේතුවුණා.