2021 (2022) අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම විභාගයෙහි උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත්‍ර කැඳවීමට තීරණය කර ඇත.