ශ්‍රී ලංකාව මුහුණු දී සිටි දුෂ්කර අවස්ථාවේදී අඛණ්ඩව සහය දක්වන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්ග ජයශංකර් මහතා පවසනවා.
මෙරට විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සමග පැවති දුරකතන සංවාදයකින් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිඛෙනවා.