රාජ්‍ය අංශයට ලබාදුන් රුපියල් 5,000 දීමනාව පුද්ගලික අංශයට ලබාදීම සදහා සාකච්ජා ආරම්භ කර තිබෙනවා.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ වෘත්තීය සමිති හා පුද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමග මීට අදාළව සාකච්ජා සිදුකළ ද මෙතෙක් ධනාත්මක අවසන් එකඟතාවයකට නොපැමිණි බවයි.