විදුලි කප්පාදුව ගැන ඇමති ලොකුගේ කියන කතාව(Audio)

වර්ෂාව ප්‍රමාණවත් පරිදි හිමිවුවහොත් විදුලි කප්පාදුවකින් තොරව ඉදිරියට යා හැකි බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ , ගතවූ දිනවල සිදුවූ විදුලි බිදවැටීම් කඩාකප්පල්කාරී ක්‍රියා බවට සැකයක් ද පවතින බවයි.
ඇතැම් පාර්ශව විදුලි කප්පාදුවක් පිළිබද අනියත බියක් මතුකරමින් පවතින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

පුවත යවන්න