විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත් එසේ සිදුවිය හැකි බවට අනුමාන කරන ලද දිවයිනේ ප්‍රදේශ ඇතුළත් ලැයිස්තුවක් විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විදුලි බල අමාත්‍යවරයා විසින් විදුලි කප්පාදුවක් නොකරන බව ප්‍රකාශ කර තිබියදී මෙම නිවේදනය නිකුත් කර තිබීම විශේෂත්වයක්.