මිලානෝහි ශ්රී ලංකා කොන්සල් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටි ප්රවීන ගායන ශිල්පිනියක වන, නීලා වික්රමසිංහ මහත්මිය (71) හදිසියේ අභාවප්රප්ත වී තිබෙනවා.
මිලානෝ කොන්සල් ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා වැඩ බාරගත් ඇය හදිසි හෘදයාබාධයකට ලක්ව මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ දී මරණයට පත්ව තිබෙනවා.
It is with profound sadness that the Foreign Ministry wishes to inform that 🇱🇰 Sri Lanka Consul General to #Milan, Italy Neela Wickramasinghe passed away today, 17 Jan 2022 due to a sudden illness. Further details are awaited. #Italy #DiplomacyLk #lka #SriLanka@SLinMilan
— MFA SL 🇱🇰 (@MFA_SriLanka) January 17, 2022