අද (19) රාත්රියේ පැය එකහමාරකට ආසන්න කාලයක් දිවයින පුරා කොටසින් කොටස විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ කැලණිතිස්ස බලාගාරය සඳහා ඩීසල් නොමැති වීම හේතුවෙනි.