තවත් කොරෝනා මරණ 17 ක්

තවත් කොරෝනා මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (20) තහවුරු කර ඇති බවයි.

ඒ අතර අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,272ක්.

පුවත යවන්න