තවත් කොරෝනා මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 9 වන දෙනෙකු බවද අනාවරණ කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (21) තහවුරු කර ඇති බවයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,284ක්.