එමීර් රාජ්‍යයේ අබුඩාබිය වෙත හව්ති කැරලිකරුවන් විසින් තවත් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 2ක් එල්ල කර තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ , ගුවනේදීම එම මිසයිල වනසා දැමීමට එමීර් රාජ්‍යයේ හමුදාවන් සමත්වූ බවයි.
ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් යේමනයේ මිසයිල ප්‍රහාර නිකුත් වූ ස්ථානය ද වනසා දැමූ බවයි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.
වැඩිදුර තොරතුරු සඳහා වීඩියෝව නරඹන්න.