ලබන ජනවාරි 31 වැනිදා දක්වා විදුලිය කප්පාදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද පස්වරුවේ ප්‍රකාශ කළා.
විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාදීමෙන් පසුව ධාරිතාව ඉහළ යෑම මත මෙම තීරණය ගෙන තිබෙනවා.