අද සවස 6:30 ත්, රාත්‍රී 8ත් අතර කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනතාවගේ ඉල්ලීමක් කරනවා.
ඒ අද පස්වරුවේ දී මෙගාවොට් 20 ක පමණ විදුලි හිඟතාවක් පවතින බැවින්.