කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාටද කොවිඩ් ආසාදනයවී තිබෙනවා. අද සිදුකළ පීසීආර් පරීක්ෂණයකදී මේ බව තහවුරුවී ඇති අතර මේ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.