ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බිහි කිරීමට ජනතාව සූදානමින් සිටින බව එහි පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසනවා. යූ ටියුබ් නාලිකාවක් හා සංවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.