කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් පමණ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ පැතිර යන ඔමික්‍රෝන් වෛරස් ව්‍යාපතියත් සමග මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
වර්ධනය වන කොරෝනා අවදානම් තත්ත්වය තුල ගර්භනී මව්වරුන්ගේ ආරක්ෂාව පිළිබද වැඩි අවධානයක් යොමුකරන ලෙසද දැනුම් දී තිබෙනවා.