රාජගිරියේ රිය අනතුරට අදාළව මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහි නඩුවේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ජුනි 17 වැනිදා නඩු විභාගය සඳහා දින නියම කරනු ලැබුවා.