සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ (06) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 29ක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,544ක් දක්වා ඉහළගොස් තිබුණා.