ඉන්ධන මිල ඉහළ දැමිමේ තීරණයක් නැහැ – ඇමති ගම්මන්පිල(Audio)

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ ගිය ද ‍ඉන්ධන මිල ඉහළ දැමිමේ කිසිඳු තීරණයක් ගෙන නැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

පුවත යවන්න